ලොව පුරා හින්දු බැතිමතුන් දැඩි ශ්‍රද්ධාවෙන් ඉමහත් හරසරින් සමරනු ලබන මහා ශිව රාත්‍රීය අදට ‌(08) යෙදී තිබෙනවා. එදින රාත්‍රිය පුරා නොනිදා අවදිව සිට පුද පූජාවන් සිදු කිරීම හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන චාරිත්‍රයක් වනවා.

ජාතිය, ආගම භාෂාව සංස්කෘතිය ආර්ථිකය හෝ දේශපාලනය නොසළකා කාන්තාවන්ගේ සාර්ථකත්වයන් පිළිගැනීමට ලක් කෙරෙන ලෝක කාන්තා දිනය අද(08)ට යෙදී තිබේ. 

අද (08) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කැනඩාවේ අගනුවර ඔටාව හිදී ශ්‍රී ලංකික තරුණයෙකු විසින් තමන් රැදී සිටි නිවසේ ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කර ඇත .

ලෝකයේ විදයුත් වාහන වෙළෙඳපොළේ කිරුළ හිමිකරගෙන සිටින චීනයේ BYD දැන් නව වෙළෙඳපොළ අතික්‍රමණය කරමින් සිටින බව වාර්තා වෙයි. 

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අතර හමුවක් අද (07) මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණ. 

රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමේ අසීරු කාර්යය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවිශේෂී භූමිකාව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එක් කර සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම අද (07) සිදු කෙරේ.

ld add copy

Connet With Us