ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (23) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නැවත ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බව ප්‍රකාශ කරයි.

ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයට අද ( 2 ) දින උදෑසන කඩාවැදුණු මැර පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහර දෙමින් බලහත්කාරයෙන් කාර්‍යලාය අත්පත් කරගැනීමට උත්සහා කළ බව එම පක්‍ෂය ප්‍රකාශ කර ඇත.

එළඹෙන වසරේ අයවැයෙන් සහන ඉල්ලා රට පුරා සිටින විශ්‍රාමිකයින් අද දින ජනාධිපති කාර්යාලය අසලදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

159 වන පොලිස් දිනය වෙනුවෙන් හෙට (03) පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

සවසට තද වැසි

Published in පුවත්
Tuesday, 02 September 2025 07:20

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

ශ්‍රී ලංකාව මේ ආකාරයෙන්ම ගමන් කළහොත් 2022 මෙන් 2028 දී ද ණය ගෙවා ගත නොහැකිව බංකොලොත්භාවයට පත්වෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ld add copy

Connet With Us