ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය (DSCSC) 2022 දී නිලධාරීන් පස් දෙනෙකු එනම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු සහ යුධ නාවික ගුවන් හමුදාපතිවරු තිදෙනා සඳහා පමණක් දින පහකට ආහාර සහ විනෝදාස්වාදය වෙනුවෙන් රුපියල් මිලියන 1.1 ක විශ්මයජනක වියදමක් කර ඇති බව වාර්ථා වේ.

අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථ රථවාහන පොලීසිය දැනුම්දෙයි.

දරුවන් පාලනය කිරීමට නොහැකි අවස්ථාවකදි පොලිසියේ සහය ලබා ගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.

ඉදිරි සියලු මැතිවරණවලදී දෘශ්‍යබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් ලබා දීමට තීරණය කර තිබේ.

එළවළු මිළ ඉහළට

Published in පුවත්
Monday, 04 December 2023 09:36

එළවළු මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි.

පොලිස් කොමසාරිස් ජනරාල් ධුරයක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙන බව වාර්තා වේ.

එළඹෙන වසර සඳහා මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේ දී බලපත්‍රලාභීන් විසින් සියලු හිඟ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තාමේන්තුව දැනුම් දී තිබේ.

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වී තිබේ.

ld add copy

Latest News

දන්සැල් ලියාපදිංචිය අද සිට

දන්සැල් ලියාපදිංචිය අද සිට

වෙසක් සමයේ ජනතාවට ආහාර පාන සැපයීමේදී සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා දන්සැල් ලියාපදිංචිය අනිව...

Connet With Us