අස්වැසුම වැඩසටහනෙන් තවත් වැඩි ප්‍රමාණයකට මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ගමනක් පිළිබඳව ඉදිරි මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකි අවස්ථාවකට පැමිණ තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පැවසීය.

හමාස් ඉලක්ක වෙත ඊයේ රාත්‍රියේදීත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ.

ඩීසල් මිල ඉහළ ගිය ද, බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් පවසයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දැනුම්දී ඇත.

දැනට නතර වී ඇති විදේශ ආධාර මත ක්‍රියාත්මක වූ සියලු ව්‍යාපෘති ලබන වර්ෂයේ ජනවාරි මස සිට අරඹන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ ඉන්ධන මිල ගණන් සංශෝධනයට සාපේක්ෂව සිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීම සඳහා කටයුතු කළ මෙරට සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ld add copy

Latest News

වාහන මිල ඉහළ යන ලකුණු

වාහන මිල ඉහළ යන ලකුණු

ඉදිරියේදී වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන්න බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති...

Connet With Us