ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිර යන්නේ ජලයෙන් නොව ආහාරවලින් සිරුරට ඇතුළු වන කැඩ්මියම් විෂ රසායනය හේතුවෙන් බව අවධාරණය කරන ඔහු, එම ආහාර බුදීමෙන් වැලකීම රෝගය පැතිරයාම වැළැක්වීමේ එකම ක්‍රමවේදය බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය කමල් ගම්මම්පිල පෙන්වා දෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා අද ලෝකයට වීරයෙකි. ලෝකයේ දරුණුතම ත්‍රස්ත ව්‍යාපාරය ලෙස නම් කෙරුණු එල්ටීටීඊ සංවිධානය සිදුකළ 30 වසරක යුද්ධය ජයගත් වීරයා, ලෝකය හමුවේ වීරයකු වූයේ නැත. යුද්ධය ඕනම ගොනෙකුට කරන්න පුලුවන් දෙයක් බව මෙරට සිටින ගොන් නාම්බන් 58 ලක්ෂ දෙනා නොදැන සිටි සත්‍යක් වූවද ශිෂ්ඨ සම්පන්න ලෝකයේ මිනිස්සු සාමයෙහි, සංහිදියාවේ. සාකච්ඡාවේ, සම්මන්ත්‍රණයේ... අගය දන්නා වුන්ය.

විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුද්ධි මණ්ඩලය (Think Tank ) ලෙස කටයුතු කරන ‘වියතුන්ගේ හඬ‘ නැමැති කණ්ඩායම මේ වන විට තම දේශපාලන වුවමනාව ඉදිරියට ගෙන යාම සඳහා අලුත් නායකයකු සොයමින් සිටින බව වාර්තාවේ.

අවි ආයුධ වෙළඳාම යනු ලෝකයේ අංක එකේ ජාවාරමකි. මෙම ගනු දෙනුවේ ශුද්ධ වන්තයෝ නැත. ශුද්ධ වන්තයෝ බලාපොරොත්තු විය යුතුද නැත. එහෙත් රාජ්‍යයකට අවම වශයෙන් හෝ අවි අයුධ ගනු දෙනුවේදී විනිවිධ භාවය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීමට සිදුවේ. ඊට රාජ්‍යයේ පාලකයන් ශක්තිමත් විය යුතුය.

සොරගුණේ වනාන්තරය තුළ අප කළ නිරීක්ෂණ චාරිකාවකින් අනාවරණය වූයේ බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය ඉතා සූක්ෂම අයුරින් සිය අරමුණු සාක්ෂාත් කරගනිමින් සිටින බවයි.
වේලි ඔය දිය හැරවුමේ සිට මීටර් 500 ක් පමණ ගඟ ඉහත්තාවට යන්නට ජාවාරම් කරුවන් ඉඩම් අත්පත් කරගනිමින් එහි ස්ථිර නිවාස ඉදිකොට සියළු පහසුකම් සහිතව අනවසර මැණික් ගැරීම් කරන අයුරු වනාන්තරය තුළ දැව ජාවාරම කිසිදු බියකින් සැකයකින් තොරව සිදුකරගෙන යනු ලබයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කර පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් 4 දෙනකු ආණ්‌ඩුවේ මංගල අයවැයට පක්‍ෂව ඡන්දය ලබාදෙමින් ආණ්‌ඩුව සමඟ එක්‌වීමට නියමිත බව ආණ්‌ඩුවේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

නාවල 'වැලිපාර්ක්'තෙත්බිම් උද්‍යානය දැන් පාලනය වන්නේ මානසික අසහනකාරයන් වෙතින් බව ජනතාවගෙන් චෝදනා එල්ල වෙමින් පවතී.

පසුගිය සති කිහිපය තුලා ආන්දෝලනයකට තුදු දුන් ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඊට අනුබද්ධ මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධ ගැටලුව ජනාධිපතිවරයා සිය බලතල යොදගනිමින් විසඳා ඇත.

ld add copy

Connet With Us