මහින්ද රාජපක්ෂ ඇතුළු දූෂිතයන් රැළකට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා අවලාද සියල්ලට අද දින සිංහ ලීලාවෙන් පිළිතුරු දී සිය හොඳ නම ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු දැඩි උත්සාහයක් ගනු ලැබීය. ඒ උත්සහය මේ වන විටත් සාර්ථකව ඇති බව සමාජ ජාලාවල දැක්වෙන ප්‍රතිචාරයන්ගෙන් පැහැදිලිය.
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කල ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිබේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝ මහතා අද දින එජපයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. අද එජාප මැතිවරන ප්රචාරක ව්‍යාපරය ආරම්බ කරමින් මහනුවර පැවැති රැළියේදී ඔහු එජාප සාමාජිකත්වය ලබා ගන්නා ලදී.
මහින්දට නාමයෝජනා දීපු එකට මම සම්පූර්ණයෙන් විරුද්ධයි - ජනාධිපති
මහින්දට නාමයෝජනා දීපු එකට මම සම්පූර්ණයෙන් විරුද්ධ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේවන විටත් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී පැවැසීය. රාජපක්ෂ ජනවාරි 08 වනදා පාරාද වූවා සේ ඉදිරි මැතිවරණයේදීත් පරාජයට පත්වෙන බවත් ඔහු පැවසීය,
බටහිර සංස්කෘතිය තුළ සිටින පුද්ගලයින්ගේ විශ්වාසය වී තිබෙන්නේ kiss කිරීම විශ්වීය හැසිරීමක් බවයි. නමුත් නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබෙන්නේ kiss කිරීම බොහෝ සංස්කෘතීන්වලට අනන්‍ය වූ අංගයක් වන බවයි.
ඡන්දය දිය යුත්තේ මහින්දගේ දූෂිත සෙට් එකට ! - ජාතික විද්වත් එකමුතුව
එක්සත් ජනතා නිදහස් සන්ධනයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිළ මහතා මෙවර මහ මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් සියය ගනනේ සිය ඡන්ද දායකයන්ගෙන් එකතු කිරීම සිදු කරන බව ඔහුගේ මැතිවරණ ප්රචාරක කටයුතු බාර නිළධාරියකු පැවැසුවේය.
නීති විරෝධී පෝස්ටර් කටවුට් සහ ප්රචාරක පුවරු වහාම ඉවත්කරන ලෙස පොලිස්පති දිවයින පුරා සියලූම පොලිස් ස්ථානවලට දැඩි නියෝගයක් නිකුත්කර තිබේ.

