ඔහු පවසා ඇත්තේ සිරියාව සහ ඉරාකය තුළ බලය තහවුරු කරගනිමින් සිටින ටක්ෆිරි සටන්කාමීන් ගණන් නොගන්නේ නම් ඔවුන් තවත් මාසයකින් යුරෝපයටත් තවත් මාසයකින් ඇමරිකාවටත් පැමිණෙනු ඇති බවයි.

මියන්මාර රූ රැජිණ ඔටුන්න රැගෙන පළා ගොස් ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර රූ රැජිණ තරගයකින් ජයග්‍රහණය කළ ප්‍රථම මියන්මාර රූ රැජිණ වන මේ මයිට් නෝඒ  2014 වසරේ ආසියා  පැසිපික් රූ රැජිණ කිරුළ දිනුවාය.

සිරුර සිහින් කර ගැනීම සඳහා සිය දියණියට පටිපණුවන් කැවූ මවක් පිළිබඳ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

නව ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පතක් හඳුන්වාදීමට නයිජීරියාව පියවර ගෙන තිබේ.

යුකේනයේ හමුදා සහ කැරලිනරුවන් අතර ගැටුම් නතර කිරීමට වැඩ පිළිවෙලක් සූදානම් කරමින් සිටින බව එරට ජනාධීපති පේත්රෝ පෝරෝෂෙන්කෝ පවසයි. 

ලෝකයේ අති දුර්ලභම පක්ෂියා යැයි සැළකෙන මැඩගස්කර් පෝචර්ඩ් නමැති තාරාවර්ගයේ පැටවුන් ඉපදී  සති දෙක තුනකින් පසු මිය යන බව විද්‍යාඥයෝ කියති. ඔවුන්ට වාසස්ථාන සඳහා සුදුසු තෙත් බිම් නොමැති වීම එයට හේතුවයි.

මගීන් පනස් දෙනකු රැගෙන පියාසර කරමින් තිබූ ඇමෙරිකාවේ ඊගල් ගුවන් සේවයට අයත් ජෙට් යානයක සිදුවූ හදිසි ඉන්දන කාන්දුවක් හේතුවෙන් එය ස්ප්‍රින්ෆීල්ඩ් ගුවන් තොටුපොළට ගොඩබස්වන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ ආහාර නොමැතිව දුක් විදින ජනතාව වෙනුවෙන් ‘රයිස් බකට් චැලේන්ජ්‘ (බත් හැලියේ අභියෝගය) නම් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දියා මාධ්‍යවේදිනියක කටයුතු කර තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us