කෙන්යාවේ බටහිර ප්‍රදේශයේ පිහිටි මොයිස් බ්‍රිජ් නගරයේ විවිධ ජනවර්ගවලට අයත් පිරිමි බලහත්කාරයෙන් ගෙන ගොස් සුන්නත් කරණ බව විදෙස් වාර්තාවල කියවේ.

පැසිපික් සාගරය හරහා ඇමරිකාව සහ ආසියාව යා කෙරෙන අන්තර්ජාල කේබල් පද්ධතියක් ගොඩනැගීමට ගූගල් සමාගම ආසියානු සමාගම් 5ක් සමග එක්ව වී ඇත.



බ‍්‍රසීල ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ගුවන් අනතුරකින් මියයයි. මියගොස් ඇත්තේ 49 හැවිරිදි එඩුආඩෝ කැම්පෝස්ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මතභේදයට තුඩු දී තිබෙන කාශ්මීරයේ කාර්ගිල් නගරයේ සංචාරයක යෙදී සිටියි.

බටහිර අප‍්‍රිකාවේ දහසකට පමණ මරු කැඳවූ මාරාන්තික එබෝලා වෛරසය ජෛව අවියක් ලෙස භාවිතා කිරීමට ඉඩකඩක් ඇතැයි රුසියානු ෆෙඩරල් සෞඛ්‍ය ජෛව විද්‍යා ආයතනය පවසා තිබේ.

දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂාගේ ප‍්‍රධානත්වයෙන් කොමිසමකදී ඊට සහභාගි වූ පුද්ගලයන් පිරිසක් ඔහුට විරෝධය දක්වා ඇත. 

නාසා ආයතනය විසින් ඉදිරි දශක දෙක තුළදී පිටසක්වළ ජීවය සොයාගැනීම සඳහා ක‍්‍රියා කරනවා. මේ අතරතුරදී ඇතැමෙකු පියවි ඇසින් පිටසක්වළ යානා යයි සැක කෙරෙන ආකාශ වස්තු නිරීක්ෂණය කර ඇති බව ද පැවසේ.  ඉතාලියේ මිලාන් නුවර ඇන්ටෝනියෝ උර්සි සිමොනා සිබිල්ලා මෙලෙස හඳුනා නොගත් ආකාශ වස්තුවක් දැක ඇත.

මෙම මිහිතලයේ නැවෙන්, ගුවනින්, ගොඩ බිමෙන් මත් ද්‍රව්‍ය ප‍්‍රවාහනය සිදුවෙති. ප‍්‍රංශය යනු එවැනි මත් ද්‍රව්‍ය ප‍්‍රවාහනය සිදුවන යුරෝපයේ රටවල් අතර රටකි. දහස් ගනනක් ගුවන් ගමන්, මුහුදු ගමන්, දුම්රිය ගමන් හා දේශ සීමා හරහා වාහන ගමනා ගමනය සිදුවන රටකි ප‍්‍රංශය. 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us