හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවූ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කගේ අත්සනින් යුතු පෙත්සමක් කථානායකවරයාට බාරදී අැත.
අධිකරණ නියෝගයත් නොතකා මහින්දගේ ආධාරකරුවෝ විරෝධතාවයේ(photos)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීමට විරෝධය දක්වමින් මේවන විට පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතා පා ගමනක් පැවැත්වෙමින් තිබේ.
දිස්ත්‍රික් 6ක් සඳහා ප්‍රකාශයට පත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීම අද (21) පස්වරු 6 දක්වා ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.
සංගීතඥයෙකු සහ ජනපි‍්‍රය ගායකයෙකු වූ හරූන් ලන්ත‍්‍රා මහතා අද(21) අභාවප‍්‍රාප්ත වී අැත.
තමන් නීතියක් රීතියක් නොදන්න ඒකාධිපතියකුව සිටි බව මහින්ද පිලිගනී
මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී විපක්ෂයේ පුද්ගලයකු ආණ්ඩුවට ගෙන කැබිනට් ඇමැති පදවියක් ප්‍රධානය කර විපක්ෂ ඡන්දදායක කොටස්වල සහය තමා වෙත ලබා ගැනීමට උත්සහ කිරීම ඡන්ද අල්ලසක් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අපූර්ව ප්‍රකාශයක් සිදු කර තිබේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.
පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අල්ලස් හෝ දූෂණ විමර්ශන කමිටුවට කැඳවීම ගැන මහත් කළබලයක් හට ගෙන ඇත.
විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශගෙන් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි.

