ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

අද කාලගුණය කොහොමද?

Published in පුවත්
Wednesday, 02 October 2024 09:45

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබේ.

අද (01) පස්වරුවේදී, පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට අනු යුක්ත කර තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම , ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී සිදු කර තිබෙන බව සඳහන් වේ.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබේ.

මෙම මාසයට අදාළව 05 වෙනි දින ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට නියමිතව තිබුණ ද, ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම විසින් දැනුම් දී තිබේ.

2020 අගෝස්තු 20 වනදා රැස්වීම් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වනදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබූ 9වන පාර්ලිමේන්තු කාලසීමාව තුළදී පනත් 167ක් සම්මතවී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දේශපාලනය අත්හැරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

2024 සැප්තැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි දුමින්ද හුලංගමුව මහතා සහ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ, ආර්ථික කටයුතු හා මුදල් - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස ගරු සේවා පදනම මත පත් කර තිබේ.

ld add copy

Connet With Us