ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06 ක් ඊයේ (20) දිනයේ දී පමණක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට වහාම ක්‍රියාත්මක වන පරිදි නව තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී ලාංකේය ආහාර ඉන්දි­යා­නු­වන් අතර ජන­ප්‍රිය කර­වීමේ අර­මු­ණින් සංවි­ධා­න කළ ශ්‍රී ලාංකික ආහාර උත්ස­ව­යක් ඉන්දි­යාවේ මුම්බා­යිහි දී පවත්වා තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 03ක පවුල් 144කට අයත් පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් මේ වන විට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබේ.

මෙම වසරේ දැකිය හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාව අද (20) රාත්‍රියේ දැකගත හැකි බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ශ්‍රී ලංකාව පුරා මදුරු ඝනත්වය වැඩි වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම පෙන්වා දෙයි.

ld add copy

Connet With Us