මේ දිනවල පවතින තද වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයන්හි ඉහළ තනතුරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානයට ඊයේ (30) සැලසුම් කර තිබුණ ද, සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ විසින් එය නතර කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (31) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල ආග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටලු විසඳීම සඳහා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙවර අය-වැය මඟින් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලය අමතා ඊයේ (30) පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු ලෙස ලෝ ප්‍රකට ප්‍රචලිත පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ජෛව විවිධත්වය අනුව අතිශය වැදගත් ස්ථානයක් (Hotspot) ලෙස සැළකෙන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ වීම සඳහා තවත් ප්‍රවේශපත් කවුළුවක් ආරම්භ කර ඇත.

ld add copy

Latest News

වාහන මිල ඉහළ යන ලකුණු

වාහන මිල ඉහළ යන ලකුණු

ඉදිරියේදී වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන්න බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති...

Connet With Us