2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 606,002ක බදු ආදායමක් රැස්කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු ම්‍යස්ථානවල ජල මට්ටම පහළ බැසීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අද (09) දිනයේ දී පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

තුටුපඬුරු ලබා නොගැනීම සහ අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

GMOA වැඩවර්ජනය අදත්

Published in පුවත්
Thursday, 09 April 2026 08:04

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අද සවසට වැසි

Published in පුවත්
Thursday, 09 April 2026 07:31

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට 'නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්) සමාගම' මහජන උපගෝගිතා කොමිසමෙන් ( PUCSL) ඉල්ලීමක් කර ඇත.

හෙට (09) දිනයේ දී පළාත් රැසකට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Latest News

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්යන්වල ප්‍රාදේශීය ලේකම් කොට...

Connet With Us