ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

සතොසට හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොල් මිළ නැවත ඉහළට

Published in පුවත්
Sunday, 04 January 2026 09:31

සිල්ලර වෙළෙඳපළේ පොල් මිල නැවත ඉහළ ගොස් තිබේ.

වගාවට හානි කරන රිළවා, වඳුරා ඇතුළු සතුන් පාලනය කිරීමට ගන්නා ක්‍රියාමර්ග සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි අනාවරණය වේ.

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් හෙට (05) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් වෙත පිරිනමන රුපියල් ලක්ෂ 50ක දීමනාව ජනවාරි මාසයේ පළමු දින 10 තුළදී ලබාදීම ආරම්භ කරන බව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

පාරිසරික නීතිය දැඩි ලෙස උල්ළංඝණය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් පසුගිය දිනවල අධිකරණ ක්‍රියාමාර්ග ගත් බව පොලීසිය පවසයි.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us