පසුගිය සතිය වන විට ජනාධිපතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් කෙරුණු සමීක්ෂණ වාර්තාවන් හී ප්‍රතිපළ අනුව සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිවාදී අපේක්ෂක ගොටාබය අභිබවා යන බව උපකල්පනය කර තිබිණි.

ඉදිරි ජනාධිපතිවරණය ජය ගත්තද නොගත්තද ගෝටාබය රාජපක්ෂව රටින් පිටුවහල් කිරීමට සමත් නෛතිකමය පියවරක් ගැනීමේ කටයුතු මේ වන විටත් මෙරට ඉහළම නීතිවේදීන් කණ්ඩායමක් විසින් ආරම්බ කර ඇති බව එජාපයට සම්බන්ධ ජේෂ්ඨ නීතිවේදියකු පෙන්වා දෙයි.

මෙවර ජනාධිපතිවරණ අමරිකානු රාජ්‍යය සහ ශ්‍රිලංකා මාතෘ භූමියට සැබවින්ම ආදරය කරන පුරවැසියා අතර සටනක් බවට දැන් පත්ව තිබේ

ත්‍රිවිධ හමුදා මුලස්ථානයේ කොටසක් අද දින විවෘත කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබිණි. මේ මහාර්ඝ ඉදිකිරීම ගොටාබයගේ වැඩක් බව කියමින් රාජපක්ෂවාදීන් මහත් උත්කර්ෂයෙන් පවසමින් තිබේ. එය රාජපක්ෂලාගේ සංවර්ධන ක්‍රියාවලියේ මහා සලකුණක් ලෙසද වර්ණනා කරමින් තිබේ.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගොටාබය අපේක්ෂා කළ ලෙස ග්‍රාමීය ජන කොටස් වල සහයොගය සීග්‍රයෙන් නොලැබී යන බව පොදු ජන පෙරමුණ විසින්ම සිදු කරනු ලැබූ සමීක්ෂණ වර්තා මඟින් පෙන්වා දී තිබේ.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම චෝදනාවට මරණීය දණ්ඩනය හිමිව තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දිය හැකි බවට ගොටාබය රාජපක්ෂ, දුමින්ද සිල්වාට සහතික වී ඇති බව වගකීමෙන් යුතුව පැවැසිය හැකිව තිබේ..

ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම නියම කර ඇත. වසර 7 කට ආසන්න කාලයක් පුරා ඇසූ මිනී මැරුම් නඩුවක තීන්දුවකි. අමරේ කියන්නේ රාජපක්ෂ පවුලේ පුත්‍රයකු ලෙස සැලකිය හැකි පුද්ගලයෙකි. අද තීන්දුව ලබ දුන් සිදුවීම වූ සමයේදී අමරේ ගැන මාධ්‍යවේදී ශානත් විජේසුරිය විසින් ලියන ලද ලිපියකි මේ සමඟ පළ වන්නේ. ( 2012-06-25)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙවර ජනාධිපතිවරනයේදී නිර්පාක්ෂික වීමට හේතුව දේශපාලනික හේතුවක් හෝ ඔහුගේ ඇති ප්‍රජාතාන්ත්‍රික භාවිතාවේ හෝ ගුණයක් නොවන බව එම පවුලට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි

ld add copy

Latest News

Connet With Us