නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් මහතා අද (14) සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

දකුණු කොරියාවේ මානව සම්පත් අභිවර්ධන ආයතනය සමග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම අනුව මෙරට තරුණ තරුණියන් තුන්දහස් හාරසිය හැට නවයකට, E-9 වීසා කාණ්ඩය යටතේ ‍රැකියා අවස්ථා හිමි වී තිබේ.

පාසල් පවත්වන කාල සීමාව පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණයට එරෙහිව ලබන මස 12 වැනිදා ගුරුවරුන් දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං පවසයි .

ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය විසින් ප්‍රකාශිත උපදෙස්වලට සහ මාර්ගෝපදේශවලට අනුකූලව ඖෂධ තුණ්ඩු නිකුත් කරන ලෙස එම මණ්ඩලය සියලු වෛද්‍යවරුන්ට දැනුම් දී ඇත.

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (14) පස්වරවේ සිදුකිරීමට නියමිතව තිබේ.

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) උදෑසන නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි.

මෙරට රත්‍රං මිල ඊයේ (12) දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක් සකස් කර ලබන අද(13) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබා දීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පැවසුවේය.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us