සත්ව හානි හේතුවෙන් වසරකට පොල් ගෙඩි මිලියන දෙසීයකට හානි
සත්ත්ව හානි හේතුවෙන් වාර්ෂිකව පොල් ගෙඩි මිලියන දෙසීයකට පමණ හානි සිදුවන බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය පිළිබදව පොලීසියෙන් දැනුම්දීමක්
මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත දැනුම් දෙයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීමේ කාලය අද (31) දිනයෙන් අවසන් වේ.
ෆිල්ගැස්ටින් එන්නත නොමැති වීමෙන් පිලිකා රෝගීන්ගේ කිමෝ තෙරපි ප්‍රතිකාර නතර වෙයි
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වල මේ වන විට ෆිල්ගැස්ටින් එන්නත නොමැති වීම හේතුවෙන් කිමෝ තෙරපි ප්‍රතිකාර නතර කිරීමට සිදුව ඇතැයි පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු පවසති.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
නේපාලයට බලපෑ දරුණු හදිසි ජලගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 389 දක්වා ඉහළට
නේපාලයට බලපෑ දරුණු හදිසි ජලගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 389 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලීසිය තහවුරු කරයි.

