බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පෙන්වා දෙනුයේ එම දිස්ත්‍රික්ක 7හි ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 23ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව
බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
කැම්පස් වලට තේරුණ සිසුන් සැප්තැම්බර් වන විට බඳවා ගන්න අමාරුයිලු
2025 වසරේ උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාලවලට තේරී පත්වුණු සිසුන් සැප්තැම්බර් මස වන විට බඳවා ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදුන්නද එය කළ නොහැකි බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාරිය රුචික ප්‍රනාන්දු පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (24) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරීවලින් ඉවත් වීමට PHIලා ගේ තීරණයක්
අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
භාණ්ඩවල අලෙවියේදී ලේඛන හෝ බිල්පත් ළඟ තිබීම අනිවාර්යයි
විකිණීමට, ගබඩා කිරීමට හෝ බෙදාහැරීමට තබා ඇති භාණ්ඩවල මූලාශ්‍රය තහවුරු කළ හැකි නිසි ලේඛන හෝ බිල්පත් අනිවාර්යයෙන්ම ළඟ තබාගත යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වෙළෙඳ ප්‍රජාවට දැනුම්දී තිබේ.

