මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදාගැනීමේදී ගැටලු උද්ගත වී තිබේ.

සංවර්ධනය මුවාවෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ නිවැසියන් ඉවත් කිරීමේ කටයුතු වහාම නතර කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත දන්වා ඇත.

මාර්ග නීති උල්ලංඝනය කරන යතුරු පැදිකරුවන්ට එරෙහිව ඊයේ (10 ) සිට දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමට පොලිස්‌ රථවාහන අංශය කටයුතු ආරම්භ කර ඇත.

20 ට TNA විරුද්ධයි

Published in පුවත්
Thursday, 11 June 2015 09:48

එජාපය විසින් අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනවලිය සඳහා දෙමළ ජාතික සන්ධානය විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට තීරණය කර අැති බව වාර්තා වේ.

ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි ඉතා දීර්ඝ ශිෂ්ඨාචාරමය ඉතිහාසයක් ඇති දකුණු ආසියානු රටවලට දැනුම පදනම් කරගත් ආර්ථිකය ඓතිහාසික උරුමයක් බව ඉන්දියාවේ හිටපු ජනාධිපති හා ශ්‍රේෂ්ඨ විද්වතෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමා පසුගිය ජූනි 08 වැනිදා ප්‍රකාශ කළේය. එතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ඒ මහතාගේ දිල්ලි නිල නිවසේදී හමුවූ අවස්ථාවේදීය.

මෙම වසර අවසානයේදී සියලූම ශ්‍රීලාංකිය ඩයස්‍පෝරා සංවිධාන මෙරටට ගෙන්වා ඩයස්‍පෝරා සැණකෙළියක් පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සැලසුම් කර ඇති බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහිෂිනී කොලොන්නේ මහත්මිය ප්‍රකාශ කළාය.

බුද්ධිමත් නායකයකු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට තමන් කිසිදු සහායක් නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා අස්ගිරි මහනාහිමියන් හමුවෙහි පැවසුවේය.

මට පෙනෙන්නේ දෙගොල්ලෝම මහ මැතිවරණයක් පවත්වනවාට බිය බව යැයි කථානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී කීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us