දකුණු කොරියාවේ ව්‍යාප්ත වෙමින් පවතින මර්ස් කොරෝසා වෛරසය (MERS COV.) මෙරටට ඇතුළුවීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

සියලූම පෞද්ගලික රෝහල් මගින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් වෙත නිකුත් කරන බිල්පත්වලට අදාළව සුවිශේෂී ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හේතුවෙන් දෙහිවල, ගල්කිස්ස හා රත්මලාන යන ප්‍රදේශවල වෙරළ ඛාදනය උග්‍ර වී ඇති බවට වෙරළාසන්නව පදිංචි වී සිටින ධීවර ජනතාව චෝදනා කරයි.

බැසිල්ට අැප

Published in පුවත්
Monday, 15 June 2015 11:00

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇප මත මුදාහැර අැත.

එයර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව ගුවන් හමුදා පතිවරයා ලෙස පත් කර ඇතැයි වාර්තාවේ.

දකුණු පළාත් ඇමැති ඩී වී උපුල් රුපියල් විසි පන් දහසක මුදල් හා රුපියල් දස ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුම්වත් කරනු ලැබුවේ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ කඩේ බඩු විෂ සහිත බවත්, පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඩේ බඩු ෂුවර් නොමැති බවත් යැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම වමත් පිතිකරුවකු වන කුමාර් සංක්‌කාර ඉන්දියාව සමග ලබන අගෝස්‌තු මාසයේදී පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලියේදි සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියට සමුදීමට තීරණය කර තිබේ. එම තරගාවලියේ පළමු තරගයෙන්ම ඔහු සිය සමුගැනීම තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us