ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින හෙයින් අද (6) දිනයේත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වේ.
හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්
ගංවතුරෙන් හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
දීස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් - වහා ඉවත්වන්නැයි දැනුම් දෙයි
දීස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ආපදා හේතුවෙන් ගොවිපල ඇතුළු සත්ව පාලන ක්ෂේත්‍රයට දැඩි බලපෑම්
පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ගොවිපල ඇතුළු සත්ව පාලන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
යටවූ ඉන්ධන පිරවුම්හල් යථා තත්වයට පත් කිරීම කඩිනමින්
ගංවතුරින් යටවූ ඉන්ධන පිරවුම්හල් යථා තත්ත්වයට පත් කිරීම කඩිනමින් සිදු කරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් මුදාගැනීමේ මෙහෙයුම්වල
ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් තවදුරටත් යොදවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පවසයි.
මෙවර සිරිපා වන්දනා සමය අදින් (04) ආරම්භ වෙයි.
සිදුවු ආපදා හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට ගෑස් බෙදාහැරීමට බාධා
පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ සිදුවු ආපදා හේතුවෙන් කොළඹ, බදුල්ල, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ 48ක් සඳහා ගෑස් බෙදාහැරීමට බාධා ඇති ව තිබේ.

