සංචාරක මුහුදු කුරුල්ලන්ගේ බිත්තර තොගයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු තලෙයිමන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ලිහිසි තෙල් හා දැවි තෙල් තත්වයෙන් බාල කොට විකිණීමේ ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වී ඇත.

පසුගියදා සිදුවූ මැලේසියානු MH17 ගුවන් අනතුරෙන් ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති මැලේසියානු සිනමා තරුවක් මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

මෙසේ මියගොස් ඇත්තේ 38 හැවිරිදි සුභාෂිනී ජයරත්නම් නැමැති කාන්තාවකි.

රාජපක්‍ෂ රෙජිමයේ අලුත්ම ව්‍යාපාරය කුඩු විකිණීම බව ඊයේ (26) මාතලේ නගරයේ පැවති එජාප ඡන්දපොළ නියෝජිතයින් දැනුවත් කිරීමේ 'ජනජය' වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

අම්පාර නගරාධිපතිවරයා විසින් තම පුතාට මෝඩ දොස්තර කියා බැන්නේ යයි නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. පසුගියදා පැවති බැති ගී ප‍්‍රසංගයක් අතරතුර සිදු වූ මෙම වචන හුවමාරුව ඒ මහතා මෙසේ විස්තර කරයි.

තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන හතළිහකට අධික මුදලක්‌ වැය කරමින් වෑන් රථ අටක්‌ මිලදී ගෙන ආරම්භ කළ දේශීය අධිවේගී තැපෑල වසරක්‌ තුළදී රුපියල් මිලියන හයක පාඩුවක්‌ ලබා ඇතැයි තැපැල් වෘත්තීය සමිති නායකයන් පවසති.

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ෆේස්බුක් ගිණුම් අවලංගු කරන ලෙස ඉල්ලමින් ඇමෙරිකාවේ ෆේස්බුක් සමාගමට පැය 24ක් තුළ ලක්ෂ 12කට ආසන්න පැමිණිලි සංඛ්‍යාවක් ලැබි ඇතැයි වාර්තා වේ.

ඕමානයේ තානාපතිවරයා වන අශෝක ගිරිහාගම මහතාට කොළඹට වාර්ථා කරන ලෙස හදිසි කැඳවීමක් කර ඇති බව වාර්ථා වෙයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us