පොහොට්ටුවේ හැමෝටම අතට එන්න පුළුවන් - අමරවීර ගෙන් ඇරයුම්
පොහොට්ටුවේ සියලු දෙනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහගෙදරට පැමිණීමට දොරවල් විවෘත කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවැසීය.
ලොකු පැටී පිටරටදී අත්අඩංගුවට ගැනීම තාම තහවුරු වී නෑ
අතුරුගිරියේදී කැරොකේ වසන්ත ඝාතනය මෙහෙයවූ බව කියන පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන ලන්තුවාහන්දි සංජීව පුෂ්පකුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී බෙලරූස්හිදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව කියන තොරතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් අංශයේ දැඩි අවධානය යොමු කර තිබේ.
යුද්ධය දැඩි උනොත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් මෙරටට ගෙන්වා ගන්නවා - සබ්රි
ඊශ්‍රායල අර්බුදයත් සමග මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබේ.
සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට අද කැඳවයි
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතට ඉදිරිපත් කෙරෙන සංශෝධන ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් අද (02) උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

