හිටපු බන්ධනාගාර කොමසාරිස් ළමාහේවා මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස්
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම රුපවාහිනී ප්රවෘත්ති නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය දැයෙන් සමුගනී
සම්මානනීය ප්‍රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 80 වියේ පසු විය.
ගොවීන් මුහුණ දෙන ගැටළු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා රජය අවධානය
මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල යළ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වී තිබේ.
ගැසට්ටුවට විරෝධය පළ කරමින් ග්‍රාම නිලධාරීන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.
"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයකු ජනතාවගෙන් වංචා කල මුදල් යොදවා රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 16ක් මිලදීගෙන ඇති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කරනු දක්වමින් ඊයේ (07) පැවසීය.
රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙකුට එරෙහිව අවසාන නිවේදන නිකුත් කර තිබේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

