කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා මත අනවසර ඉදිකිරීම් සිදුකිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නීය.
බදුල්ලේ නායයෑම් අවදානමෙන් පවුල් 238ක් ආරක්ෂිත ස්ථානවලට
නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.
කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැයෙන් දෙවන වරටත් මාලිමාව පරාදයි
ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් අද (10) පරාජයට පත්ව තිබේ.
හිටපු මහබැංකු අධිපති ග්‍රීක බැදුම්කර නඩුවෙන් නිදහස්
2012 වසරේ ග්‍රීක බැදුම්කර නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
දෙසැම්බරයේ මුල් දින 08 තුළ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 50,222ක්
දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 50,222ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.
මීගහකිවුල, මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇතැයි වාර්තා වේ.
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තායිලන්තයේ බැංකොක්හි වජිරවුද් විද්‍යාලයේ පැවති ලෝක බෞද්ධ සහයෝගීතාවයේ 31 වන මහා සමුළුව සහ එහි 75 වන සංවත්සර දියමන්ති ජුබිලි සැමරුම පසුගිය දෙසැම්බර් 5 වන දා සිට 6 වන දා දක්වා පැවැත්විණි.

