සබරගමුව පළාත, බස්නාහිර හා දකුණු පළාත සමග සම්බන්ධ කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන කොළඹ - රත්නපුර නගර එක්කරන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීමේ කොන්ත්‍රාත් පිරිනැමීම (Awarding of contracts) බත්තරමුල්ල මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අද (22) දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙරටින් වාර්ෂිකව ලාදුරු රෝගීන් 2000ක් පමණ වාර්තා වන බවත් ඒ අතරින් 10.9%ක් වයස අවුරුදු 15ට අඩු ළමයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චම්පා අලුත්වීර පවසයි.

 රථවාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් අද(22) සිට දින තුනක කාලයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සුජීව ගමගේ නම් මාධ්‍යවේදියාව පැහැරගෙන යෑමේ  සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ අද (22 වැනිදා) පෙනී සිටීමට නියමිතය.

තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“ගම සමඟ පිළිසඳර“ වැඩසටහනට අද (20) වලපනේදි එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

බෞද්ධ උපදේශක සභාව ඊයේ (19) පස්වරුවේ 09 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ ජනාධිපතිවරයාගෙන්කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන අය ගැන සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් කඩිනමින් ස්ථාපනයට තීරණය කෙරිණ.

Covid-19 වසංගත අභියෝගය හමුවේ ප්‍රජාවක් ලෙස ව්‍යාපාරිකයින් හට මුහුණ දීමට සිදුවන ප්‍රධාන ගැටලු සහ එම ගැටළු විසදා ගැනීම සඳහා පොළාන්නරු දිස්ත්‍රික් ව්‍යාපාරික සංසද එකමුතුවේ හමුවක් ඊයේ පස්වරුවේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පුලතිසි චන්ද්‍රමණඩපයේදී පැවැත්විණි.

පවුල් 1200 ක් ආර්ථිකය ගොඩනඟන මිරිස් වගා ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සංකල්පයක් මත පසුගියදා ආරම්භ විය.

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us