පුහුණු ශ්‍රී ලාංකික සේවකයින් විදේශගත වීම නිසා රටේ බංකොලොත් ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීම අඩපණ කළ හැකි බව මහ බැංකු නිලධාරීන් අනතුරු හඟවයි.

පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ 2021 කැමැත්ත ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලිය යටතේ ආරම්භ කරන ලද පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල බරපතල ප්‍රමාදයන් විසඳීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි.

දේශීය සැමන් නිෂ්පාදනය ඉහළ මට්ටමක පැවැතියදීත් සැමන් ආනයනය කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව තීරණය කිරීම හේතුවෙන් එම කර්මාන්තයට සම්බන්ධ ධීවරයන් ඇතුළු ලක්ෂ ගණනකට සිය රැකියා අහිමිවීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි තොරතුරු අනාවරණය වේ.

ඉල්ලුමට සරිලන පරිදි සැපයුම ලබාදීමට නොහැකිවීම හේතුවෙන් ආදරවන්තයන්ගේ දිනයට ඉන්දියාවෙන් රතු රෝස ආනයනය කිරීමට සිදුවූ බව ව්‍යාපාරිකයෝ පැවැසූහ.

අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම්දුනි.

අද (14) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us