ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත.
සුකර මස් කර්මාන්තය රැකගන්න ඕන නිසා නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක්
අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (05) දිනයේ කැරට් 22 රන් පවුම රු. 207,550.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 226,400.00ක් ලෙස සටහන්ව තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (05) දහවල් කොළඹදී විරෝධතාවයක නිරත විය.
ආරක්ෂක පිරිස අඩුකිරීම ගැන චන්ද්‍රිකා, මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලිපියක් ලියයි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව තිබෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
සුදු කෙස් කළු කරන ,තට්ටයට විසදුම් ලැබෙන බව කියා මිනිසුන් රැවට්ටු හොර තෙලක් මාට්ටු
සුදු කෙස් ස්ථිරවම කළු කරන බවට සහ තට්ටයේ අලුතෙන් කෙස් වැවෙන බව සඳහන් කරමින් හිසේ ආලේප කරන ව්‍යාජ තෙල් වර්ගයක් සමාජ මාධ්‍ය භාවිත කරමින් මාර්ගගත ක්‍රමයට (Online) අලෙවි කරන ලද ආයතනයකට විරුද්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගෙන ඇත.
පොල් ගෙඩි ගන්න එපා. පැකට් කළ පොල් කිරි නිශ්පාදන ගන්න - පොල් සංවර්ධන අධිකාරිය
ටින්වල සහ පැකට්වල අසුරා අලෙවි කරන නැවුම් දියර පොල් කිරි, පිටි කළ පොල් කිරි, පොල් කැබලි ආදිය වැඩි වැඩියෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන් උනන්දු විය යුතු බව පොල් සංවර්ධන අධිකාරිය (CDA) පවසයි. වත්මන් පොල් හිඟයට විසඳුමක් ලෙස මෙය යෝජනා කර ඇත.