දැදුරු ඔය හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුකරන ජිෆී සමාගම හොඳම අපනයන සමාගමට හිමි රන් සම්මාන ලබාදීමට තෝරාගෙන ඇති බවත් එවැනි පරිසර දූෂණයට සෘජුවම වගකිවයුතු සමාගමක් සඳහා ජාතික මට්ටම් සම්මාන ලබාදෙන්නේ කුමන පදනමක් යටතේද යන්න ගැටලුකාරී බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි. අද (16) සවස කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ 2011 වර්ෂයේදී ආරම්භ කරන ලද Campus Radio නාලිකාව ලෝක බැංකු ආධාර ව්‍යාපෘතියකින් ආරම්භ කරන ලදී.

Jayalalithaශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුධ අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු යැයි කියමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් අද(16) ඉදිරිපත් කළ යෝජනාවක් සම්මත වී තිබේ.

තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් එම යෝජනාව සම්මත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අද එළි දැක්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු වාර්තාවෙන්, ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබදව ශ්‍රී ලංකාවේ හමුදා භටයන්ට එරෙහිව බරපතළ චෝදනා එල්ල කර තිබුණහොත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස වගකීමෙන් නිදහස් කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ සිවුවූවා යැයි කියන යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයේ වාර්තාව අද (16) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරය නැවත මිහිදන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (15) රහස් පොලිසියට අවසර ලබා දුන්නේය. තාජුඩීන්ගේ මෘත ශරීරය සම්බන්ධ විමර්ශන අවසන් බවත් එය නැවත මිහිදන් කිරීමට අවසර ලබා දෙන ලෙසට රහස් පොලිසිය කළ ඉල්ලීම සලකා මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.

දැරියක දූෂණය කර මරා දමා ඇත. ඒ ගැන විවාදය ඒ සිද්ධියට වඩා බරපතලය. වැඩි දෙනෙකු කියන්න මේ අපරාධකාරයාට මරණ දඬුවම ලබාදිය යුතු බවය. ඊට එරෙහිව කරුණු මතු කරන අයද සිටී. එහෙත් අපරාධකාරයා මරා දැමිය යුතු බව මේ සිංහල බෞද්ධ සමාජයේ පොදු පිලිගැනීමය. ඒ අනෙක් ජාතියක ආගමක මතය නොවේ ඇයි අප කියන්නේ නැත.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මහින්දවාදි කොටස් වෙනම සන්ධානයක් ගොඩනාගාගෙන ඉදිරිපත්වීම සඳහා ගත් උත්සාහය ලත් තැනම ලොප් වී ඇතැයි වාර්තාවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us