ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු තමන් රට පාලනය කරන්නේ පොළොන්නරුවේ සිට බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවේය. ඔහු එසේ පැවසුවේ ඊයේ (06) පොළොන්නරුවේ පැවැති ජන හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් ලියෝ බ්ර්නට් සොලුශන්ස් වෙත රු. මිලියන 40ක කොන්තරාත්තුවක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී ඇත.

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය ලබාදීමේ යෝජනාව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ විශේෂ සම්මේලනයේදී ඒකමතිකව සම්මත වුණි.

ශ්‍රි ලංකා මුහුදු සීමාව උල්ලංඝණය නොකිරිමට තමිල්නාඩු දිස්ත්‍රික්ක 06 ධීවර සංගම් පොදු එකඟතාවයකට පැමිණ අැත.

ජනාධිපතිවරණයේ නාම යෝජනා බාරදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සහ පක්ෂ නියෝජිකටයින් අතර විශේෂ සාකච්ජාවක් මේ වනවිට පැවැත්වෙයි.

යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ රොහාන් ඩයස් මහතාව රත්නපුර සහ කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මාලදිවයින සඳහා ජල බෝතල් ලක්ෂයක ආධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us