බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුගියදා පැවැති ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ සමුළුවේදී කූප්‍රකට එතනෝල් ජාවාරම්කරු ජයලත් ක්‍රිෂාන් පීරිස්ව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරව වැලඳ ගන්නා ආකාරය දකින්නට ලැබිණි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබේ.

අනුර කුමාර දිසානායක අපනයන ආර්ථිකයක් ගැන කථා කරන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයක් ගැන කථා කරන ජාතික ජන බලවේගයේ සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද කියා තමා මීට පෙර ඇසු ප්‍රශ්නයට අනුර කුමාර දිසානායක වේදිකාවේ පිළිතුරු ලබා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

විදෙස් ගමන් බලපත්‍ර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් පෝලන්තය බලා පිටත්ව ගොස් තිබේ. 

 volunteer sri lanka & charity group විසින් වසර 3ක් පුරා  පිළිකා රෝගීන් වෙනුවෙන් පවත්වාගෙන  යන   වැඩසටහන මෙවර ද සැප්තැම්බර් මස 08 වෙනි දා අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය. 

ජනාධිපතිවරණයෙන් පසුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජාතිකජන බලවේගයේ සමාජිකයෙක් යැයි කියන පුද්ගලයෙක් සිදුකරන ප්‍රකාශයක් පිළිබඳව කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය විසින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ ගේට්ටු හයක් අද (9) අලුයම විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි.

ld add copy

Latest News

Connet With Us