හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය හෙට (04) සහ අනිද්දා (05)
දකුණු පළාත සහ ඌව පළාතට අදාළ සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙරට පදිංචි වීමට අපේක්ෂා කරන විදේශිකයන් වෙනුවෙන් වාස වීසා
විශේෂ කාර්යයන් සඳහා මෙරට පදිංචි වීමට අපේක්ෂා කරන විදේශිකයන් වෙනුවෙන් වාස වීසා ලබා දීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) දිනයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දිනවල දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක් රුපියල් 1700ත් 1800ත් අතර මිලකට අලෙවි වන බව දඹුල්ල වෙළඳ සංගමයේ සභාපති පී. ඒ. සිරිවර්ධන පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා.
ප්‍රකාශයක් ලබාදීමට ගිය මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාව එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන හෙට (03) වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

