කොළඹ ප්‍රධාන පෙළේ පාසල් රැස­කට ළම­යින් ප්‍රවා­හ­නය කරන වෑන් රථ 150කට වැඩි ප්‍රමා­ණ­යක් තත්ත්ව­යෙන් නුසු­දුසු බවත්, දින 15ක් ඇතු­ළත අලු­ත්වැ­ඩියා කට­යුතු කර මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව සහ පොලී­සි­යට වාර්තා කරන ලෙස රියැ­දු­රන්ට දැනුම් දුන් බවත් ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය පව­සයි.

අද පායයි ද ? වහී ද ?

Published in පුවත්
Monday, 29 September 2025 07:03

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් සංවිධාන කරනු ලබන 2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් (27) ආරම්භවේ.

අද කොහොමද අහස

Published in පුවත්
Saturday, 27 September 2025 09:06

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නවතම ආරක්ෂක ක්‍රමවේද සහිත නවීන තාක්ෂණයෙන් යුත් නව අංක තහඩු නොවැම්බර් 15 වනවිට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඔක්තෝබර් 01 වැනිදා සිට පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් අත ටිකට් පතක් තිබීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

ld add copy

Connet With Us