වයඹදිග පාකිස්තානයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ඉස්ලාමීය කණ්ඩායමක් විසින් පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක් හප්පා ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් ආරංචිමාර්ග ‌පවසයි.

ප්‍රහාරයෙන් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එම වාර්තාවල ස‍දහන්ය.

පාකිස්තාන තලිබාන් කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණි.

හමුදා කණ්ඩායමක් රැඳී සිටි එම ගොඩනැගිල්ලේ මීට පෙර  පොලිස් ස්ථානයක් ස්ථාපනය කර තිබූ බව සඳහන් ය.

ට්‍රක් බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව තුවක්කුකරුවන් පිරිසක් එම ගොඩනැගිල්ලේ සිටි පිරිස් වෙත නොකඩවා වෙඩිතබා තිබුණි.

ගතවු පැය 24තුළ ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 297 දෙනෙකු මියගොස් ඇති බවට ගාසා බලධාරීන් පැවසීය.

ගාසා තීරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා තිබේ.
ඒ, ඔහුගේ විශේෂ බලතල භාවිත කරමිනි.

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මියගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දුනීසියාවේ මෙරාපි ගිනිකන්ද විදාරණය වීමෙන් කඳු තරණය කරන්නන් 11 දෙනෙක් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි.

දකුණු ගාසා වෙත දින 3ක් තිස්සේ බෝම්බ හෙළීමෙන් අනතුරුව ඊශ්‍රායල හමුදා සිය ගොඩබිම් මෙහෙයුම් දකුණු ගාසා වෙත යොමුකර  ඇත.

උතුරුදිග චීනයේ ළමයින් අතර සුලබව වාර්තා වූ අසාමාන්‍ය නියුමෝනියාව හෙවත් සුදු පෙනහලු රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් මේ වනවිට අමෙරිකානු හා යුරෝපා කලාපවලින් වාර්තා වෙමින් පවතී.

බටහිර සුමාත්‍රා හි ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ මෙරාපි ගිනි කන්ද පුපුරා ගොස් ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us