ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය තවදුරටත් දීර්ඝ කර ඇති බව කටාර් රාජ්‍යය පවසයි.
නැගෙනහිර අප්‍රිකානු රටවලට මේ දිනවල ධාරාණිපාත වැසි තත්ත්වයක් බලපා තිබිම හේතුවෙන් සෝමාලියාවේ පුද්ගලයන් 100 කට අධික පිරිසක් මරණයට පත්ව තිබේ.
රාජ්‍ය රහස් හෙළි කිරීමේ වරදට සිරගත වූ ඉම්රාන් ඛාන් 28දා අධිකරණයට
සිරගත වී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් රාජ්‍ය රහස් හෙළි කිරීමේ නඩු විභාගය සඳහා ලබන 28 වැනිදා පෙනී සිටින ලෙස ඉස්ලාමාබාද් අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නයගරා ඇල්ල අසල සිදු වූ පිපිරීමෙන් දෙදෙනෙකු මරුට
ඇමෙරිකා - කැනඩා දේශ දේශසීමා මුරපොල ආසන්නයේ නයගරා දිය ඇල්ල අසල සිදුවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දින 4ක් සඳහා සටන් නැවැත්වීම හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර එකඟ වී ඇති අතර අද උදෑසන 10 සිට එය ක්‍රියාත්මක වන බව හමාස් සංවිධානය පවසා ඇත.
දින කිහිපයකට ගාසා ඉලක්ක වෙත ප්‍රහාර නතර කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එකඟතාව ලබාදී තිබේ.
බලු මස් තහනම්! දකුණු කොරියා පාලක පක්ෂය ප්‍රකාශ කරයි
දකුණු කොරියාව සුනඛ මස් තහනමක් හඳුන්වාදීමට සැලසුම් කරමින් සිටින බව එරට පාලක පක්ෂය ප්‍රකාශ කරයි.
8 වැනි දිනටත් එළඹේ . උමගේ සිරවූ ජිවිත 40ට කුමක් සිදුවේද ?
නොවැම්බර් මස 12 වනදා ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ කිලෝමීටර 4.5 ක උමං මාර්ගයක කැණීම් කටුයුතු වල නිරත වෙමින් සිටි සේවක පිරිසක් මතට එයට ආසන්නයේ නාය ගිය පස් කණ්ඩියක් කඩා වැටීමෙන් සේවකයින් 40 ක පමණ පිරිසක් පිටතට පැමිණීමට නොහැකිව සිර විය.
