ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය තවදුරටත් දීර්ඝ කර ඇති බව කටාර් රාජ්‍යය පවසයි.
දින 07ක සටන් විරාමය අවසන් වීමත් සමග හමාස් සහ ඊශ්‍රායල හමුදා අතර නැවතත් ගැටුම් අද (01) ආරම්භ වි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගාසා තීරයේ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මියයා හැකි පිරිස බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය පිරිසට වඩා වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දෙයි
යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දී ඇති බව වාර්තාවේ.
ලොව ධනවත් පුද්ගලයන් දෙවනි තැනට පත් කළ 'සියවසේ විවාහය'
අමෙරිකානු ඩොලර් මිලියන 59ක් (රුපියල් කෝටි 1941ක පමණ මුදලක්) වැය කළ විවාහ මංගලෝත්සවයක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍යජාලා අතර කතාබහට ලක් වෙමින් තිබේ.
ලෝකයක් බලා සිටී ඉන්දියාවෙන් ඇසුණු සුබදායි පුවත
ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රදේශයේ උමගක් තුළ සිරවී සිටි කම්කරුවන් 41 දෙනා ආරක්ෂිතව මුදාගෙන තිබේ.
නැගෙනහිර අප්‍රිකානු රටවලට මේ දිනවල ධාරාණිපාත වැසි තත්ත්වයක් බලපා තිබිම හේතුවෙන් සෝමාලියාවේ පුද්ගලයන් 100 කට අධික පිරිසක් මරණයට පත්ව තිබේ.
රාජ්‍ය රහස් හෙළි කිරීමේ වරදට සිරගත වූ ඉම්රාන් ඛාන් 28දා අධිකරණයට
සිරගත වී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් රාජ්‍ය රහස් හෙළි කිරීමේ නඩු විභාගය සඳහා ලබන 28 වැනිදා පෙනී සිටින ලෙස ඉස්ලාමාබාද් අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
