මියන්මාර රූ රැජිණ ඔටුන්න රැගෙන පළා ගොස් ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර රූ රැජිණ තරගයකින් ජයග්‍රහණය කළ ප්‍රථම මියන්මාර රූ රැජිණ වන මේ මයිට් නෝඒ 2014 වසරේ ආසියා පැසිපික් රූ රැජිණ කිරුළ දිනුවාය.
සිරුර සිහින් කර ගැනීම සඳහා සිය දියණියට පටිපණුවන් කැවූ මවක් පිළිබඳ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තා වේ.
යුකේනයේ හමුදා සහ කැරලිනරුවන් අතර ගැටුම් නතර කිරීමට වැඩ පිළිවෙලක් සූදානම් කරමින් සිටින බව එරට ජනාධීපති පේත්රෝ පෝරෝෂෙන්කෝ පවසයි.
මගීන් පනස් දෙනකු රැගෙන පියාසර කරමින් තිබූ ඇමෙරිකාවේ ඊගල් ගුවන් සේවයට අයත් ජෙට් යානයක සිදුවූ හදිසි ඉන්දන කාන්දුවක් හේතුවෙන් එය ස්ප්‍රින්ෆීල්ඩ් ගුවන් තොටුපොළට ගොඩබස්වන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ ආහාර නොමැතිව දුක් විදින ජනතාව වෙනුවෙන් ‘රයිස් බකට් චැලේන්ජ්‘ (බත් හැලියේ අභියෝගය) නම් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දියා මාධ්‍යවේදිනියක කටයුතු කර තිබේ.
ගාසා තීරයේ පවතින වර්තමාන තත්වය නිරූපනය කිරීම සඳහා පලස්තීන මාධ්‍යවේදියකු විසින් ජනප්‍රිය අයිස් බාල්දි අභියෝගය වෙනත් අයුරකින් යොදා ගෙන තිබේ.