වෙළෙඳපොළේ පවතින ඇතැම් සහල් වර්ගවල හිඟය සහ අධික මිල හේතුවෙන් මේ වනවිට සහල් අලෙවිය 50%කින් පමණ පහළ වැටී ඇති බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වේ.

මෙල්කෝ රිසෝට්ස් සහ දේශීය සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංස් ඒකාබද්ධ හෝටල් ව්‍යාපෘතියක් වූ City of Dreams Sri Lanka පසුගිය ඔක්තෝබර් මාසයෙදී විවෘත්ත කරන ලද අතර මෙහි ජාත්‍යන්තර මට්ටමේ කැසිනෝ ශාලාව 2025 මැද භාගයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශිතය.

වෙළඳ වැඩසටහන් නිර්මාණකරණයේ සහ දේශපාලන දැන්වීම් ක්ෂේත්‍රයේ 'ඇඩ්වර්ටයිසිං රෝහිත' නමින් ප්‍රකට සමන් රෝහිත සිල්වා සැලසිනේ ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.

හදි­සි­යේම කෝටි­ප­ති­යන් බවට පත් වූ සංගීත කණ්ඩා­ය­මක තිදෙ­නකු යාප­නයේ කෝපායි පොලි­සිය විසින් 7 දා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයකු සිය රැස්වීමවලට සහභාගි වන පාක්ෂිකයන්ට සංග්‍රහ කටයුතු කිරීමේදී ලබාදිය හැකි වන්නේ පානීය ජල බෝතලයක් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි

Published in පුවත්
Saturday, 09 November 2024 08:05

අද (9) ප.ව. 1න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Latest News

රනිල්ගේ නඩුව කල්යයි

රනිල්ගේ නඩුව කල්යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම්...

Connet With Us