තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ.

මෙරට ගංජා වගා කිරීමට විදේශීය සමාගම්වලට අවසරය ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරමින් එම තීරණය අවලංගු කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝතික ක්‍රියාකලාපයන්ට එරෙහිව බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද (21) දිනයේ සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.

තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද (20) දිනයේ ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියත් සමඟ පොලී අනුපාත අඛණ්ඩව පහත වැටීම හේතුවෙන්, 2025 ජුනි මාසයේදී රට තුළ ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 10,934කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත හෙළි කරයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු තනතුරු සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම සීමා කර ඇති හෙයින්, විදේශ නිවාඩු අනුමත කිරීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් චක්‍රලේඛයක් මඟින් දැනුම් දී ඇත.

ld add copy

Connet With Us