ජාතික හැඳුනුම්පත් තොරතුරු ඔන්ලයින් ඔස්සේ තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කොළඹ 12 සංඝරාජ මාවතේ පිහිටි නවීකරණය කරන ලද සුපිරි වෙළෙඳ සංකීර්ණය ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් බන්ධනාගාරගත නොකර පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබේ.

කිරිපිටි හා ගෑස් මිල වැඩි කරන ලෙසට සමාගම් කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම වෙනුවෙන් සිදුකෙරෙන එන්නත් කිරීම වැඩපිළිවෙල නියමිත ක‍්‍රමවේදයෙන් බැහැරව සිදුවෙන බවට සමාජ මාධ්‍ය ඔස්සෙ විශාල ප්‍රචාරයක් මේ වන විට රැගෙන යමින් තිබේ.

බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5 ක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේනවා. 

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණයේ 34 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

මගී ගුවන් යානයකට ඇතුළු වූ බළලලෙකු එහි නියමුවාට පහර දීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට සිදුවීමේ පුවතක් සුඩානයෙන් වාර්තා වෙයි.

ld add copy

Connet With Us