මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය යෝජනාවලිය මගින් ඉදිරිපත් කරනු ලැබූ බදු සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කවුරු ඉදිරිපත් වුණත් එජාපයේ ප්‍රතිපත්ති වෙනස් නොවන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පසුගිය මැයි මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ, සිය ද්විත්ව පුරවැසි භාවය වසන් කොට නව ගමන් බලපත්‍රයක් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවෙන් ලබා ගත්තේ කෙසේ දැයි කුකුසක් දැන් ඇතිව තිබේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 අගෝස්තු 05 වන දා

කළ විශේෂ ප්‍රකාශය

“ඒකාධිපතිවාදය ඒකාධිපතියාට අනුග්‍රහය දක්වයි, ඥාති සංග්‍රහය ඒකාධිපතියන්ගේ ජානවලට අනුග්‍රහය දක්වයි.” - ඩැනියෙල් ට්‍රම්බ්ලේ

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ කල්ලිය එජාපයේ පාලනය තමන් අතට හිතුවක්කාර ලෙස ගැනීම සදහා උපායක් වූ අලුත් සන්ධාන යෝජනාව දැන් බූමරංගයක් මෙන් ඔවුන්ගේ විනාශයට හේතුවන තැනට පත්ව තිබේ.

රජයේ වංචා දුෂණ ගැන සහ ඒවා ඔප්පු කිරීම වෙනුවෙන් වැඩියෙන්ම දඟලපු රජයේ නිලධාරියෙක් වේ නම් ඒ හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට හා දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන්ට වහාම එම තනතුරුවලින් ඉල්ලා අස්වැන්නයි ජනාධිපතිවරයා ඊයේ (02) රාත්‍රී දැනුම්දීමක් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ld add copy

Connet With Us