හෙට මතුගම මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබු මහින්ද රාජපක්ෂගේ අවසන් මහ ‍රැළිය පැවැත්වීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් ඇති වී ඇතැයි වාර්තා වේ. මෙම ‍රැළියේ සංවිධායකවරයා වන්නේ ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාය.

සමහර කලාකරුවන් මුදල් ඉපැයීම් අරමුණු කරගෙන ජනතාව මුලාකරන බව එක්සත් කලා සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ (03) ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම් දිස්ත්‍රික් පළාත් සභ මන්ත්‍රී ජී.ගුණසීලන් මහතා ට ආරක්ෂක අංශවලින් එල්ල වූ ජීවිත තර්ජන හමුවේ ආගිය අතක් නැතැයි වාර්තාවේ.

රාජපක්ෂ පවුල් වනය ගැන ඊයේ පෙරේදා යම් යම් පුවත් නිර්මාණය වෙන්න ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකාය විසින් ප්‍රකාශයට පත් කර ඇතැයි කියන පොත් පිංචක් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිරිකොතට එජාප මුලස්ථානයට කඩාපැනීමට ගත් උත්සාහයත් සමඟය.


කෙසේ නමුත් මේ සම්බන්ධ හෙළිදරව් කිරීමක් අද (04)පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර මහතා විසින් කරනු ලැබීය.

එම මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහත දක්වා ඇත

එමෙන්ම "රටටම වණයක් වූ රාජපක්ෂ පවුල් වනය"කෘතිය මෙම සැබැඳියාවෙන් කියවීමට හෝ බා ගැනීමට හැකිය.

 

https://www.facebook.com/pages/Rajapaksha-Family-Tree/854111587968329

 

mangala-family-tree-1mangala-family-tree-2mangala-family-tree-3

 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමරතුංග මහත්මිය යාපනයේදී ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ කතාවකදී ඝානතයට ලක්වූ හිටපු එල්ටීටීඊ නායක වෙලුපිල්ලෙ ප්‍රභාකරන්ට 'මිස්ටර් ප්‍රහාකරන්'Mr.pabakaran යැයි ඇමැතීම ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පාක්ෂිකයන් විශාල මඩ ව්‍යාපාරයක් චන්ද්‍රිකා මහත්මියට එරෙහිව ගෙන යන නමුදු මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රභාකරන් ඇමැතුවේ මිස්ටර් ප්‍රභාකරන් ලෙස බව හෙළිවේ.

ඔත්තු සේවා නිලධාරින් තිදෙනකු සමග කුමාර පද්මනාදන් හෙවත් කේපී හොර රහසේ රටින් පිටව ගොස් ඇතැයි යැයි ලංකා හෙරල්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි. එම වාර්තා වලට අනුව ඔහුගේ ගමනාන්තය සහ මෙරටන් පිටවූ ගුවන් යානය මෙතෙත් හෙලවී නැත.

දෙමළ ජනතාවටත් සිංහල ජනතාවට මෙන් ම සමාජ, ආර්ථික, දේශපාලනිකමය පොදු ප්‍රශ්න තිබෙනවා. මෙම ලැබුණු අවස්ථාව ඉතාම ඓතිහාසිකයි, තීරණාත්මකයි. පසුගිය තිස් අවුරුද්දක ඉතිහාසයම ලියැවුනේ ලේ වැගිරුණු පරිච්ඡේදයක් හැටියට.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා සිදු වූ මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ සිද්ධීන් වලට අදාළව පුද්ගලයින් එකසිය තිස් දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන අැත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us