සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝණය කරමින් පවත්වාගෙන යන සුරාසැල් 349ක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරනු ලබන ඕනෑම පාර්ශවයකට වෙඩි තැබීමේ අයිතිය ශ්‍රී ලංකා නාවික හමුදාවට පවතින බව ඉන්දීයාවේ එන්ඩීටීවී රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළිත් කියා සිටියේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අදාලව ගැසට් නිවේදනය ඊයේ(16) රාත්‍රියේ නිකුත් කර තිබේ.

ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්ථිර ලෙසම තරග වැදීමට තීරණය කර ඇති බව අද පුවත්පත වාර්තා කරයි.

මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ නිර්නායක හයක්‌ ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

විවිධ සාවද්‍ය හේතු ඉදිරිපත් කරමින් කල් නොදමා අප්‍රේල් 23 න් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයතට යා යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව ඊයේ (16 දා) හදිසියේ රැස්‌වී තීරණය කර ඇත.

ශ්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (17) කරනු ලබන විශේෂ ප්‍රකාශය ජාතික රූපවාහිනිය මගින් සජිවීව විකාශය කෙරේ.

පසුගිය පාලන සමයේදී ඉදිකිරීම් ආරම්භ කළ ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම අත් හි‍ටුවීමට අණ්ඩුවට සිදුව ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. අද(16) කොළඹ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us