සුධර්මා මුදා හැරේ

Published in පුවත්
Wednesday, 09 July 2014 08:45

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 50ක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කලබව කියැවෙන සිද්ධියකට අදාළව ඇප මත සිටි සුධර්මා නෙත්තිකුමාරි නැමැති තැනැත්තියව මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කරයි.

Gmail සිංහලෙන්

Published in පුවත්
Wednesday, 09 July 2014 08:42

Google සමාගම සිය භාෂා එකතුව සඳහා සිංහල ඇතුළු භාෂා 13ක් එක් කිරීමට පියවර ගෙන තිබේ.

අද (08) පළ කර තිබෙන ආණ්ඩුවේ "දිනමිණ" පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායේ ඇත්ත තත්වය අනාවරණය කර තිබේ. එහි සඳහන් වන්නේ "එජාපයේ සියළු චෝදනා පුස්සක් වෙයි - සති දෙකකදී විදෙස් නෞකා හයක් මාගම්පුර වරායෙන් ඉන්ධන ලබාගනී" යන්නය.

සාමාන්‍යයෙන් කිසිවෙකු පිට රට සංචාරයක යෙදී ආපසු ලංකාවට එද්දී එරට වෙසෙන මිතුරන් තෑගි ලෙස දෙන්නේ එරට සුලභ නමුත් ලංකාවේ දුර්ලභ දේවල් හෝ ලංකාවේ මිල අධික නමුත් එරට මිල අඩු දේවල්ය.

මීගමුව මහනගර සභාවට අයත් වාහනවලින් සිල් කරන ලද පෙට්ටි වරින් වර අධිවේගය හරහා කොළඹ දිවෙන වාහන වලින් යැවෙන බවට රාවයක් මේ දිනවල නගර සභාව පුරා පැතිර යමින් තිබේ.

පළමු එක්දින තරගයට පෙර ශී‍්‍ර ලංකා පිල හා දකුණු අපි‍්‍රකානු පිල සමූහ ඡායාරූපයට පෙනී සිටි අවස්ථාවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන ඈෂ්ලි ද සිල්වා මහතාට පුටුවක් වෙන්කර නොතිබුණු බව වාර්තා වේ.

"බොදුබල සේනාව මේ රට ලේ විලක්‌ කරනවා, බොදු බල සේනාවට ගම්මිරිස්‌ අඹරලා හැඳි ගෑවිලා යන්න වැඩ කළේ නැතිනම් මේ රටට හරියන්නේ නැහැ, බොරු ශෝභන වලින් මේ රටේ ජාතික සමගිය ඇති කරන්න බැහැ, මම නිවැරැදියි. සත්‍ය කවද හරි එළිවෙතැයි ජාතික බලසේනා සංවිධානයේ නායක පූජ්‍ය වටරැක විජිත හිමියන් පවසති.

ගෙවී ගිය දින 30 ක කාලයක් තුළ අවස්ථා දෙකකදී දේශපාලඥයන් විසින් වෛද්‍යවරුන්ට බැන තර්ජන එල්ල කිරීම් වාර්තා වී ඇති බවද මේ වන තෙක් ඔවුන් සම්බන්ධයෙන් කිසිඳු පියවරක්ද ගෙන නොමැති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us