අයවැයෙන් මහල් නිවාසවල සින්නක්කර අයිතිය ජනතාවට ලබාදීමට සතුට පළකරමින් මහල් නිවාස ජනතාව එම සතුට ඊයේ දින සමරනු ලැබීය.
දේශීය ආයෝජකයින්ගේ ස්ට්‍රෝබෙරි අපනයන වගාවට අමාත්‍යාංශයේ අනුමැතිය
Published in
පුවත්
Tuesday, 14 November 2023 10:02
දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉළක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට කෘෂිකර්ම අමාත්‍යාංශය ඊයේ (13) අනුමැතිය ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙයි.
අති සුඛෝපභෝගී Resilent Lady මගී නෞකාව ඊයේ (13) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සේන්දු වි ඇත.
විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (14) සිට ආරම්භ වේ.
විදේශගත ශ්‍රමිකයින් ගෙන් රුපියල් කෝටි 240,000ක් මෙරටට !
Published in
පුවත්
Tuesday, 14 November 2023 09:29
විදේශ ගත ශ්‍රමිකයින් විසින් රුපියල් කෝටි 240,000ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසා ඇත.
අයවැය පිළිබදව මැති සබයේ අදහස් කිහිපයක්
-P.M