ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ ජාතික සම්මේලනය අද (15) පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ පරිගණක දත්ත පද්ධතියක් අපරාධකරුවන් හදුනාගැනිම පිණිස ස්ථාපිත කර තිබේ.
2019 වසරේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදු කළ වැටලීමකින් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ භාරයට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 107ක තොගයක් විනාශ කිරීම අද (14) සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ බරවා රෝගය පැතිර යාමේ අවදානමක්
පුත්තලම දිස්ත්‍රික්කයේ බරවා රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
AI තාක්ෂණය සමඟ සුවසැරිය ගිලන් රථ සේවාව ඒකාබද්ධ කර ඇති බව වාර්තාවේ.
කෘමි හානින්ගෙන් වෙන උවදුරු තුනක් මේ දිනවල වී වගාව ආශ්‍රිතව පැතිර යන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත්කර තිබේ.
2023 වසරේ දිස් වන සුවිශේෂීම උල්කාපාත වර්ෂාව වන “ජෙමිනිඩ්” උල්කාපාත වර්ෂාව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විසින් අද (14) මධ්‍යම රාත්‍රීයේ දීත් නිරීක්ෂණය කළ හැකි බව පවසයි.

