සියලු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 73 වන නිදහස් උලෙළ සැමරීම සදහා සියලු කටයුතු සුදානම් බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති බව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙදී තහවුරු වී තිබේනවා.

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත්කල මොහොමඩ් ෆසාල් නිසාර් නමැති සැකකරු විසින් පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලයක් තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ද සිටින බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

අද දින අග්‍රාමාත්‍යවරයාගේ නිවසේදී වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ඊසීටී) 100% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය (එස්එල්පීඒ) විසින් ක්‍රියාත්මක කරන බවට සහතික වී තිබේ.

“අපි ඉන්නේ තාම අඳුරේ අතපත ගාමින් කියලයි මට හිතෙන්නේ. අපේ රටේ මේ වර්තමාන සාකච්ඡාවන් පිළිබඳව, මේ රටේ දීර්ඝ කාලයක් මන්ත්‍රීකම් ඇමතිකම් දරාපු මට හරි කනගාටුවක් හිතෙනවා

හමුදා කුමන්ත්‍රණයක් මගින් මියන්මාරයේ පාලනය සිය භාරයට ගත් බව එරට හමුදාව ප්‍රකාශ කළේය. එරට සිවිල් පාලනයක බලය හමුදා කුමන්ත්‍රණයක් මගින් ඩැහැගනු ලැබුවේ 1962ට පසු පළමු වරටය.

පවතින තත්ත්වය තුළ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් රජයෙන් ඉල්ලීමක් කර තිබේනවා.

තලවතුගොඩ බොත්තමා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවකු සහ ඔහු සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසිය සමත් වුණා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us