AluthParapuraHNDA සිසු විරෝධතාවයට ඔක්තෝබර් 29 වන දා පොලීසිය විසින් එල්ල කළ තිරශ්චීන ප්‍රහාරය දැඩිව හෙලා දකින බව නිවේදනයක් නිකුත් කරමින් අලුත් පරපුර පවසා සිටියි.


එකී නිවේදනය මෙසේය.

මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරන අලුත් පරපුර සංවිධානය යනු පසුගිය ජනාධිපතිවරණයේ දී පැවතුණු රාජපක්ෂ පාලනය පරාජය කිරීමට සිය ශ්‍රමය කැප කළ සංවිධානයකි. අප මෙම නිවේදනය නිකුත් කරන්නේ පසුගිය දා (ඔක් 29) HNDA සිසුන්ගේ විරෝධතාවයට ශ්‍රී ලංකා පොලීසිය විසින් එල්ල කරන ලද නින්දිත ප්‍රහාරය අප සංවිධානය කොන්දේසි විරහිතව හෙලා දකින බව ප්‍රකාශයට පත් කිරීමට ය.

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනීපය දෙකඩ කරමින් ආරම්බ කරන නව දේශපාලන සන්ධානයේ ඉදිරිපළාත් පාලන මැතිවරණ ඇතිවරණ ප්‍රචාරක සැලසුම සකස් කිරීම 'මීඩියා ෆැක්ටරි'නම් ප්‍රචාරක නියෝජිතායතනයට බාර දී තිබේ.

මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ දේශපාලන ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධ සියලු පරීක්ෂණ කඩිනමින් සහ විධිමත්ව අවසන් කිරිමේ වගකීම තමන් භාරගන්නා බව ජාතික සංවාද පිලිබඳ ඇමැති මනෝ ගනේෂන් මහතා ලලිත් කුමාර්ගේ පියා වන ආරුමුගම් වීරරාජ්ට අද (31) විශේෂ පොරොන්දුවක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා රජය විසින් දේශීය යාන්ත්‍රණයක්‌ පිහිටුවීමේදී එයට විදේශීය විනිශ්චයකාරවරුන් පත් නොකරන්නේනම් එම දේශීය යාන්ත්‍රණය යටතේ පිහිටුවන අධිකරණයට ජාත්‍යන්තර තාක්‌ෂණ සහාය ලබාගත යුතු අතර එම කටයුතු නිරීක්‌ෂණය කිරීමට විදේශීය නිරීක්‌ෂකයින්ගේ සහායද ලබාගත යුතු යෑයි

මහින්ද රාජපක්ෂගේ බාල නගනියට අයත් බව කියැවුණු දෙනියාය නාතගල වත්තේ නම් අක්කර 40 ක ඉඩමක පිහිටි මේ මාලිගාව පොළවෙන් යටට මහල් 2ක් ද පොළොවෙන් මතුපිටට මහල් 3ක්ද වශයෙන් මහල් 4 කින් යුතුය. මේ ගැන පලමුවරට තොරතුරු හෙළි වූයේ2009 වසරේදී මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ ගවේශනාත්මක කටයුතක් හේතුවෙනි. මෙය එවකට ආන්දොලනාත්මක සිදුවීමක් විය.

ලෝක ප්‍රකට ගිනිස් වාර්තා තැබූ ශූරයෙක්, අනුරාධපුර සමාජ ශාලා හිමියෙක් මෙන්ම ප්‍රකට කරාටේ උපදේශකවරයෙක්ද වන වසන්ත සොයිසා ඝාතනය සිදුකල අපරාධකරු මේවනවිට පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

පසුගිය ආණ්ඩු සමයේදී මෙරට තහනම් කොට තිබෙන 'ගෝලීය දෙමළ සංසදය'ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස රජය විසින් ආරාධනා කොට තිබේ.

අරලියගහ මන්දිරය තුළ භූගත රහස්‌ මාළිගා හෝ බංකර් පිහිටුවා නැතැයි දක්‌ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවසීය. එවැනි මන්දිර හෝ බංකර් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියගේ සමයේදී හෝ ඉදිකර ඇත්දැයි සොයා බලන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වී අරලියගහ මන්දිරයේ විසූ කාලයන්හිදීත් එවැනි දේ තනා නැති බවත් හෙතෙම කීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us