ජිනීවා නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ ක්ෂණිකා සෙනෙවිරත්නට එල්ලවී තිබූ චෝදනා සියල්ල පිළිගත නොහැකි බව සනාථවී ඇති නිසා ඇය තායිලන්තයේ තානාපති ලෙස පත් කිරීමට තීරණය වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂනී කොළොන්නේ මහත්මිය පැවසුවාය.අද (17) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පවසා තිබේ.

මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ නියෝජිතයන් හා පොලිස්පතිතුමා අතර පසුගිය දිනක පැවැති සාකච්ජාවකදි කරන්නට යෙදුන ඉල්ලිමක් පදනම් කරගනිමින් පොලිස්පති එන්.කේ ඉලංගකොන් මහතා ඊයේ සිට එය ක්‍රියාත්මක කරන්නට පටන්ගෙන ඇත.

අද(17) සිට ලබන 20 වන දින දක්වා විදේශ ඇමති මංගල සමරවීර මහතා ජපානයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකා මහේෂනී කොළොන්නේ මහත්මිය පැවසුවාය.අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ (17)පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවාය.

ඉන්දියාව හා ලංකාව අතර බස් දුම්රිය සේවාවක් ඇති කිරීමට ඉදිරියේදී කටයුතු සිදු කරන බව ඉන්දීය මධ්‍යම රජයේ මහාමාර්ග අමාත්‍ය නිට්ටික් කට්කාරි මහතා පවසා ඇත.

ටෝනි රණසිංහ නම් වූ ප්‍රතිභාන්විත රංගධරයා, කලාකරුවා, අපූර්ව මිනිසා ජීවිතය අත්හරින්නේ අත්හළ නොහැකි සදාතනික මතක සැමරුම් සම්භාරයක් උපන් බිමට තිළිණ කරමින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවය තීරණය කර තිබේ.

රෝහල්වල වැඩිහිටි හිතකාමී වාට්ටු පිහිටුවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා යළි ජූනි 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය.

ld add copy

Latest News

පළාත් සභා ඡන්දේ කොහොම තියෙනවට ද ආස?   

පළාත් සභා ඡන්දේ කොහොම තියෙනවට ද ආස?  

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා මෙන්ම...

Connet With Us