කැබිනට් මණ්ඩලය ඊයේ(12) දින අනුමත කළ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂ සහාය දෙන බව දමිල ප්‍රගතිශීලී සන්ධානය පවසයි.

දේශපාලන කේෂ්ත්‍රයේ මේ වන විට දැඩිව කථාබහට ලක්වන මහා පරිමාණ මූල්‍ය වංචා අපරාධ කොට්ඨාශයේ සියළුම දුරකථන මේ වන විට බිල් නෙගෙවීම හේතුවෙන් විසන්ධිකර තිබෙන බව වාර්තා වේ.

ග්ලයිෆෝසෙට් සහිත කෘෂි රසායන ශී‍්‍ර ලංකාවේ භාවිත කිරීම තහනම් කරන අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර අැත.

කොළඹ පැල්පත්වාසීන් වෙනත් නිවාසවල පදිංචි කරවීමේදී රුපියල් 50,000ක මුදලක් අය කිරීමේ ක්‍රමවේදය ද වහාම අත්හිටවූ බව ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව මේ වනවිට "මළ ගෙයක්‌" වී ඇති බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ(12) පැවසීය.

ජනප්‍රිය චිත්‍ර ශිල්පීන් වන සුමතිපාල ජෝතිපාල විසින් මීට කලකට පෙර දිවයින පත්‍රයේ කොටස්‌ වශයෙන් පළ කරනු ලැබූ "වැලිමංකඩ" කතාව ටෙලි වෘතාන්තය වශයෙන් කථා රූගත කර එය රූපවාහිනියේ විකාශනය කර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ තුනක කප්පම් ගෙවා රූපවාහිනියේ එවකට සිටි කප්පම් කල්ලියට බාරදුන් නමුත් මේ වන තෙක්‌ එය විකාශනය නොකළ බව බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ටෙලිනාට්‍ය ශිල්පී සමන් වීරසිරි මහතා පවසයි.

තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර විභාගය ලබන 24 වැනි දින දක්වා කල් දමා තිබේ.

ප්‍රවීණ සංගීතවේදියෙකු වූ නො‍යෙල් රණසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ld add copy

Latest News

අද වැහිබර කාලගුණයක්

අද වැහිබර කාලගුණයක්

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැක...

Connet With Us